21සියවසේ දී කරලියට පැමිණි ආයෝජනයේ උල්පත වන අගාවුඩ් (වල්ලපට්ටා) වගාව සමග එක් වී ඔබත් නව හරිත ලොව ජය ගන්න, එන්න Arya Lanka Agro (PVT) Ltd සමග ඔබත් අත්වැල් බැදගන්න. ආයෝජනයෙන් වසර 8ක දී ආයෝජිත මුදල මෙන් 100 ගුණයක ආදායමක් ඔබ අතට...

දෙවියන්ගේ දැවය නම් වූ අන්වර්ත නාමයෙන් හැදින්වෙන අගාවුඩ් ශාකය වර්තමානයේදී හදුනාගෙන ඇති ලොව වැඩිම වටිනාකමක් ඇති ශාක අතුරින් එකකි.

වාර්ශික වර්ශාපතනය 1600mm-2400mm හා උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-32 පරාසයක් නීරෝගීමත් අගාවුඩ් ශාකයක් වර්දනය වීම කෙරෙහි ප්‍රමානවත් වේ.නිවර්තන කලාපීය ඕනෑම දේශගුණයකට අනුවර්තනය වෙමින් වසර පුරාම හොදින් දලු ලා වැඩෙන මෙම ශාකය ශ්‍රීරී ලංකාව තුලදී කිසිදු නීතිමය බාදාවකින් තොරව වගා කල හැක. 

1995 වසරේදී වියට්නාමය හා තායිලන්තය යන රටවල් වලින් වාණිජ වගාවක් ලෙස ආරම්භ වූ මෙම ඇක්විලේරියා අගාවුඩ් ශාකය ලොව මිල අධිකම නිශ්පාදන රැසක් සදහා තම දායකත්වය ලබා දෙයි. යුරෝපය සහ මැදපෙරදිග රටවල් වල මෙන්ම චීනය වැනි රට වලද අගාවුඩ් ශාකයට මිල අධික ඉල්ලුමක් පවතී.

ලොව මිල අධිකම සුවද විලවුන් ,රූපලාවණ්‍ය ද්‍රව්‍ය ,සමහර බටහිර ඖෂධ නිශ්පාදන සහ සුවදකාරක නිශ්පාදනය සදහා ද මෙම අගාවුඩ් ශාකයෙන් ලබා ගන්නා කොටස් උපයෝගි කරගනී.

ඔබට මෙන්ම ඔබගේ ඉදිරි පරම්පරාවෙත් සුවදායී අනාගතයක් වෙනුවෙන් ඔබත් අගාවුඩ් වගාව කෙරෙහි ආයෝජනය කරන්න,එන්න ඔබත් අප හා එක් වන්න.

     Come join hands with Arya Lanka Agro (PVT) Ltd and join hands with Agarwood (Wallapatta) plantation, the source of investment that came to the fore in the 21st century and conquer the new green world. 100 times the amount invested in 8 years from investment...

      Agarwood, nick named the Wood of God, is one of the world's most valuable plants identified today.

       The annual rainfall of 1600 mm - 2400 mm and the temperature range of 27-32 degrees Celsius are suitable for the growth of a healthy Agarwood plant. Adapting to any tropical climate, this plant grows well throughout the year and can be grown in Sri lanka without any legal obstacles.

       This Aquilaria agarwood plant, which started as a commercial cultivation in the countries of  Vietnam and Thailand in 1995, contributes to many of the most expensive products in the world. Agarwood plant is in high demand in Europe and Middle East countries as well as in countries like China.

        The parts obtained from this Agarwood plant are also used for the production of the world's most expensive perfumes, cosmetics, some western medicinal products and conditioners.

        For a healthy future for you as well as your next generation, invest in Agarwood cultivation, come and join us.