නීරෝගීමත් අගාවුඩ් බීජයක් වැලි සහිත ලොම් පස තුල පෝෂණය ලබමින් වගා පරිසරයෙන් ලැබෙන උෂ්ණත්වය හා ජලය පරිභෝජනය කරමින් නීරෝගීමත් අගාවුඩ් පැලයක් ලෙස වර්ධනය වෙයි. මෙම අගාවුඩ් වගාව මහා පරිමාණ වගාවක් ලෙස හෝ ගෙවතු වගාවක් ලෙස ඉඩ කඩ ඇති සැටියෙන් අප රට තුල වගා කල හැකි අතර දළ වශයෙන් අගාවුඩ් පැළ 25ක් උචිත පරිසර තත්ත්ව යටතේ නීරෝගීමත් ශාකයක් ලෙස දළු ලා වැඩීමට පර්චස් 7ක ඉඩමක් ප්රමානවත් වේ.
ශ්රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාප වල ස්වභාවිකව බහුල වශයෙන් වගා වී ඇති මෙම වල්ලපට්ටා ශාකය මෙරටට ආවේණික වූ ශාකයයි.ළපටි අවදියේදී අගාවුඩ් පැළය සෙවණ ප්රිය කරමින් වැඩීම ආරම්භ කලද දළු ලා වැඩෙත්ම හොදින් හිරු එළියට මුහුණදෙයි.
අගාවුඩ් ශාකය ආර්ථික වශයෙන් අධික වටිනාකමකින් යුක්ත වනවා මෙන්ම ඔක්සිජන් නිපදවමින් වායුගෝලයේ සමතුලිත කිරීමට යහපත් බලපෑමක් ද ඇති කරයි.
නීරෝගීමත් අගාවුඩ් ශාකයක් වසර 5කදී අගාවුඩ් රෙසිනය එන්නත් කිරීම කල යුතුය.එහිදී නියමිත තත්ත්වයන්ට අනුකූලව හා පළපුරුදු මෙන්ම විශ්වාසයනීය ආයතනයක් හරහා එන්නත් කිරීම සිදුකිරීම තුලින් ශාකය ආශ්රිතව ලබා ගත හැකි ඵලදාව කෙරෙහි ද 100%ක් විශ්වාසය තැබිය හැක. නීරෝගීමත් අගාවුඩ් ශාකයක උපතේ සිට අවසාන ඵලය නෙලාගන්නා තෙක්ම Arya Lanka Agro (PVT) LTD අපි වසර ගණනක් මුලුල්ලේ ඉතා දක්ශ හා විශ්වාසනීය නාමයක් මෙම ක්ෂේත්රය තුල තබා ඇත්තෙමු.
අගාවුඩ් රෙසිනය එන්නත් කිරීමෙන් පසු වසර 3කදී අගාවුඩ් ශාකය ඵලදාව ලබා ගැනීමට සුදුසු වෙයි.එනම් නීරෝගීමත් අගාවුඩ් පැළයක් සිටුවීමෙන් වසර 8ක් සම්පූර්ණ කල පසු අගාවුඩ් ශාකය ආශ්රිත වටිනා නිශ්පාදන සදහා මෙම වටිනා ශාකයෙන් ඵලදාව නෙලා ගත හැක.
A healthy agarwood seed grows into a healthy agarwood plant by consuming the heat and water from the growing environment while being nourished in the sandy wool soil.
This agarwood plantation can be grown in our country as a large-scale plantation or as a garden plantation if there is space available, and approximately 25 agarwood plants under appropriate environmental conditions will sprout and grow as a healthy plant, a land of 7 perches is enough.
This Agarwood plant, which is naturally abundantly cultivated in the wet and intermediate regions of Sri Lanka, is a plant endemic to this country. Although the agarwood plant prefers shade when it is young, it faces sunlight well as the shoots grow.
The agarwood plant is of high economic value and has a positive effect on the balance of the atmosphere by producing oxygen.
To plant a healthy agarwood plant, the agarwood resin should be inoculate after 5 years. In accordance with the prescribed conditions and through an experienced and reliable institution, you can have 100% confidence in the results that can be obtained from the plant. From the birth of a healthy agarwood plant to the harvesting of the final fruit, we at Arya Lanka Agro (PVT) LTD have maintained a very competent and reliable name in this field for many years.
After injecting the agarwood resin, the agarwood plant is suitable for harvesting in 3 years. That is, after 8 years of planting a healthy agarwood plant, can be harvested from this valuable plant for the valuable products related to the agarwood plant.
0 Comments