අගාවුඩ් ශාකය පිලිබඳ සවිස්තරයෙන් අනතුරුව අගාවුඩ් ශාක ආශ්‍රිත ඵලදාවෙන් ලබා ගත හැකි නිශ්පාදන කෙරෙහි විමසා බලමු.

  අගාවුඩ් ශාක කොටස් උපයෝගී කරගනිමින් නිස්සාරණය කරන ලද ලොව වැඩිම වටිනාකමකින් යුත් අගාවුඩ් තෙල් ලීටර එකක සාමාන්‍ය වටිනාකම ඇමරිකානු ඩොලර් 50000ක් පමණ වන බව කියවෙයි.මෙම අගාවුඩ් තෙල් දියරය රත්‍රං මෙන් සම වටිනාකමකින් යුක්තය.

  අගාවුඩ් ආශ්‍රිත නිශ්පාදන ලෙස ඉතා වටිනා සුවද විලවුන් වර්ග,සුවද තෙල් වර්ග,හදුන්කූරු හා ඖෂධ වර්ග මෙන්ම සුවද කුඩු වර්ග ගෙනහැර දැක්විය හැක. සුවදකාරක ද්‍රව්‍ය මෙන්ම විවිධ රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිශ්පාදනය සදහා ද අගාවුඩ් ශාකයෙන් ලබා ගන්නා ඵලදාව උපයෝගී කරගත හැක. චීනය හා තායිලන්තය අගාවුඩ් ආශ්‍රිතව නිශ්පාදනය කරන ලද හදුන්කූරු බුදුරජාණන්වහන්සේ වන්දනාමාන කිරීම සදහා වැඩි වශයෙන් භාවිතා කරන අතර අරාබි රටවලදී නිවසට පැමිනෙන ආගන්තුකයින්ට ගෞරව කිරීමක් ලෙස අගාවුඩ් වලින් නිපදවන ලද සුවද කුඩු භාවිතයෙන් නිවසේ සුවද දුම් ඇල්ලීම සිදු කරයි. ඒ වගේම  බටහිර ඖෂධ වැනි දේටද මෙම අගාවුඩ් උපයෝගී කරගනී.

ලොව මිල් අදිකම සුවද විලවුන් වර්ග බොහෝමයක් නිශ්පාදනය කිරීම සදහා අගාවුඩ් තෙල් යොදා ගන්නා අතර යුරෝපය හා අරාබි රටවල මෙම නිශ්පාදන සදහා වැඩි ඉල්ලුමක් පවතී.

After the details about the agarwood plant, let's look at the available products related to the agawood plant.

    The world's most valuable agarwood oil extracted using agarwood plant parts is said to have an average value of US$ 50,000 per liter. This agarwood oil liquid is as valuable as gold.

    Agarwood-related products include valuable scented perfumes, scented oils, scented sticks and medicines, as well as scented powders. The fruit obtained from the agarwood plant can be used for the production of various cosmetics as well as healing substances. In China and Thailand, incense sticks made from agarwood are mostly used to worship the Lord Buddha, and in Arab countries, fragrant powder made from agarwood is used to smoke incense at home as a way of honoring guests who come home. Also, this agarwood is used in western medicine.

    Agarwood oil is used to produce many of the world's most famous perfumes and there is a high demand for these products in Europe and Arab countries.