ශාක කුලයට අයත් අන් සියලුම ශාක මෙන්ම අගාවුඩ් ශාකයද මුල්,කද,අතු,පත්‍ර හා බීජ යන අංශ වලින් සමන්විත වූ ශාකයකි. ඇක්විලේරියා අගාවුඩ් යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම වැඩුණු ශාකයක උපරිම උස 40 m කි.අගාවුඩ් ශාක පත්‍ර කොළ පැහැයක් ගනී.අගාවුඩ් පුෂ්පය ලා කහ පැහැයට හුරු කොළ පැහැයක් ගන්නා අතර එම පුෂ්පය මාතෲත්වයට පත් කරමින් හටගන්නා බීජය මත අගාවුඩ් ශාක ව්‍යාප්තිය පදනම් වී තිබේ.


       වාර්තාගත දත්ත අනුව අගාවුඩ් ශාක ප්‍රභේද 21ක් ඇති අතර ඒ අතුරින් ආර්ථිකමය වශයෙන් නිශ්පාදන කටයුතු සදහා යොදාගත හැකි අගාවුඩ් ශාක ප්‍රභේද 13ක් මූලික වශයෙන් හදුනාගෙන ඇත. ඒ අතරින් ලොව වඩාත්ම ප්‍රචලිත වී ඇත්තේ ප්‍රභේද 4කි.

      අගාවුඩ් ශාකයෙන් ලබා ගත හැකි මූලික ඵලය ලෙස අප හදුනාගෙන ඇති අගාවුඩ් තෛලයට අමතරව ලොව නිපදවෙන අනෙකුත් නිශ්පාදන පිලිබඳව අවධානය යොමු කල විට අගාවුඩ් ශාක පත්‍ර භාවිතයෙන් නිපදවන අගාවුඩ් තේ පානය කිරීම තුලින් ශරීරය සැහැල්ලු කරමින් රාත්‍රියේදී සුවදායී ගැඹුරු නින්දක් ලබා දෙනවා මෙන්ම රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමටත් ශරීර මාංශපේෂි වර්ධනය වීමටත් උපකාරී වෙයි.


     ළපටි අගාවුඩ් ශාක පත්‍ර සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක් යටතේ දුඹුරු පැහැය වන තෙක් වියලීමට ලක් කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව තේ ලෙස පරිභෝජනය කල හැකි තත්ත්වයට අගාවුඩ් ශාක පත්‍රය පත් කෙරේ.


    අගාවුඩ් තේකොළ වර්ග තුනක් දැකිය හැකි වන අතර ඒ සම්පූර්ණ  ශාක පත්‍ර තේකොළ , ශාක පත්‍ර කැබලි තේකොළ හා ඉතා සියුම් ලෙස කුඩු කල තේකොළයි.අගාවුඩ් තේ පානය කිරීම ආහාර ජීර්ණ ක්‍රියාවලිය සදහා ද යහපත් දායකත්වයක් ලබා දෙයි.


     Like all other plants belonging to the genus Agarwood, the agarwood plant is a plant consisting of roots, stems, branches, leaves and seeds. The maximum height of a grown plant known as Aquilaria agarwood is 40 m. The agarwood leaves are green.


    According to the recorded data, there are 21 varieties of Agarwood plants and among them 13 varieties of Agarwood plants that can be used economically for production activities have been identified. Among them, 4 varieties are the most popular in the world.

   In addition to the agarwood oil that we have identified as the primary fruit obtained from the agarwood plant, when we pay attention to other products produced in the world, by drinking agarwood tea produced using agarwood leaves, it relaxes the body and provides a healthy deep sleep at night, as well as keeping the blood sugar level stable. It also helps in muscle growth.


   After the process of drying the young agarwood leaves under a temperature of 40 degrees Celsius until they turn brown, the agarwood leaves are ready to be consumed as tea.


  There are three types of agarwood tea, which are whole plant leaf tea, plant leaf pieces and very finely powdered tea. Drinking agarwood tea also gives a good contribution to the digestive process.