එමෙන්ම ළපටි අගාවුඩ් පත්‍ර 10ක් හෝ 15ක් විනාඩි 2ක් වැනි කෙටි කාලයක් නටන උණුවතුරට දමා තම්බා ගැනීමෙන් ද අගාවුඩ් තේ කෝප්පයක් සකසා ගත හැක.මෙහිදී ගෙනහැර දැක්විය යුතු වැදගත් කරුණ වන්නේ පත්‍ර තම්බා ගන්නා කාලය විනාඩි 2 ඉක්මවූ විට සකසා ගන්නා තේ ක්‍රමයෙන් තිත්ත රසයක් ගනී.
අගාවුඩ් තේකොළ ආසියානු කලාපීය ඖෂධයකි.සෞඛ්‍යසම්පන්න ශරීරයක් පවත්වා ගැනීමේ අරමුණ අප අතර තිබුණ ද ඩෙටොක්ස් ගුණය අඩංගු ග්‍රීන් ටී පමණක් අප තවමත් භාවිතා කළ ද දිගුකාලීන සෞඛ්‍ය ප්රතිලාභ ලබා ගැනීම සදහා අගාවුඩ් තේ භාවිතා කිරීමට අප තවමත් පෙළඹී නැත.
By drinking 1 g of agarwood tea, 4 calories are burned without exercise and it contains 0.8 g of carbohydrates and 0.1 g of protein. A cup of agarwood tea can be made by adding about 200 milliliters of well-drained hot water to the agarwood tea powder and steeping it for 3 to 5 minutes.
Also, a cup of agarwood tea can be prepared by boiling 10 or 15 young agrawood leaves in boiling water for a short period of 2 minutes. The important point to be made here is that when the time of boiling the leaves exceeds 2 minutes, the tea prepared gradually becomes bitter.
Agarwood tea is an Asian regional medicine. Although we still use only green tea which contains detox properties, we are still not motivated to use agarwood tea to get long term health benefits.
0 Comments