තේ වල අඩංගු වන්නේ ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වන ඩෙටොක්ස් ගුණයයි. අගාවුඩ් තේ පානය කිරීමෙන් අපට ලැබෙන ප්රතිලාභ පිළිබඳ විමසා බැලීමේ දී අදහාගත නොහැකි වන්නේ තේ උගුරක මෙතරම් ගුණ සම්භාරයක් තිබිය හැකිද යන්නයි.
අගාවුඩ් තේ පානය කිරීම තුලින් සෞඛ්‍ය කෙරෙහි ඇති කරන යහපත් බලපෑම පිලිබඳ සලකා බැලීමේ දී දැකිය හැකි වන ප්‍රධානතම එක් කරුණක් වන්නේ එහි ඇති ඩෙටොක්ස් ගුණය මගින් ශරීරයේ ඇති රසදිය ඉවත් කිරීමයි.එසේ රසදිය ඉවත් වීමෙන් ශරීරය ස්නායු රෝග වලින් ආරක්ෂා වීම සිදු වෙයි .එමෙන්ම එසේ ශරීරයෙන් රසදිය බැහැරව යාමේදී සමෙහි ඇති විෂ ද ඉවත් වී සමෙහි නීරෝගී බව රැකේ.එවිට සම වයසට යාම වැලකී ලප කැලැල් වලින් තොර නීරෝගී දිදුලන සමක හිමිකාරිත්වය අගාවුඩ් තේ පරිභෝජනය කරන්නාට අත්පත් වේ.
අගාවුඩ් තේ කිසිදු විටෙකත් තෝරාගත් විෂ වර්ග වලට පමණක් ප්රතිවිරුද්ධව ක්‍රියා නොකරයි.අගාවුඩ් තේ සෑම විටම ශරීරයේ පවතින විෂ තෝරා ගැනීමකින් තොරව ඉවත් කිරීමට ලක්කරන නිසා සාමාන්‍ය තේ වලට වඩා බොහෝ ගුණ ශරීරයට ගෙන දෙයි. මධ්‍යසාර ද විෂකි. මධ්‍යසාර නිසා ඇති වන මත් ගතිය මග හැරවීමට අගාවුඩ් තේ වලට හැකියාව තිබේ.අගාවුඩ් තේ , රුධිරයේ ඇති ඇල්කොහොල් ඉවත් කරමින් මත් ගතිය නැති කරයි.
රසදිය වැනි බැර ලෝහ සමග ඉතා දක්ශ ලෙස සටන් කිරීමේ හැකියාවක් ඇති අගාවුඩ් තේ ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරමින් ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලිය කෙරෙහි ලබා දෙන යහපත් දායකත්වය නිසා ශරීරයේ සැහැල්ලු බව ඇති වේ.
රුධිර නාල තුල ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීම තුලින් සිදුවන්නේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පහසු වීමයි.
උණුසුම් හෝ ශීත කුමන ආකාරයෙන් පානය කල ද ගුණයේ වෙනසක් නොවන මෙම ඖෂධීය පානය සීනි හා කැෆේන් වලින් තොර වේ.රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගනිමින් නීරෝගීමත් ජීවිතයකට මගපාදා දෙන අගාවුඩ් තේ යනු ගුණ සාගරයකි.
Tea contains detox properties that help in removing toxins from the body. When we look at the benefits of drinking agarwood tea, it is unbelievable that one sip of tea can have so many benefits.
One of the main points that can be seen in considering the good effect of drinking agarwood tea on health is the removal of mercury from the body by its detox properties. By removing mercury, the body is protected from neurological diseases. During elimination, the toxins in the skin are also removed and the skin is kept healthy. Then the skin aging is prevented and the ownership of a healthy glowing skin free from freckles is acquired by the consumer of agarwood tea.
Agarwood tea never acts against only selected toxins. Agarwood tea always brings more benefits to the body than ordinary tea because it removes toxins from the body without selection. Alcohol is also a poison. Agarwood tea has the ability to avoid intoxication caused by alcohol. Agarwood tea removes alcohol from the blood and eliminates intoxication.
Agarwood tea, which has the ability to effectively fight heavy metals like mercury, removes unwanted fat from the body and contributes to the internal processes of the body, resulting in lightness of the body.
By removing the unnecessary fat in the blood vessels, the functioning of the circulatory system becomes easier.Whether you drink it hot or cold, this herbal drink is free of sugar and caffeine. Agarwood tea is an ocean of benefits that leads to a healthy life by keeping the blood sugar level stable.
0 Comments