සියවස් ගණනාවක් මුළුල්ලේ මැදපෙරදිග හා ආසියාතික රටවල භාවිතයට ගැනෙන අගාවුඩ් ශාකයෙන් ලබා ගන්නා ප්‍රධානතම ඵලය වන අගාවුඩ් තෙල් වලට අමතරව අගාවුඩ් දැවය උපයෝගී කරගෙන නිපදවෙන අනෙකුත් නිශ්පාදන ලෙස අගාවුඩ් හදුන්කූරු හා අගාවුඩ් සුවද කුඩු හදුන්වා දිය හැක.

 අගාවුඩ් දැවයෙන් නිපදවෙන සුවද හදුන්කූරු වලින් නිකුත්වන සුවදට මනස සුවපත් කරමින් සිත සන්සුන් කිරීමේ හැකියාව තිබේ.උඩු සිත සන්සුන් කරමින් යටි සිත් විවෘතව භවනාවේ යෙදීමට අගාවුඩ් වලින් නිපදවෙන මෙම හදුන්කූරු වලින් නිකුත් වන සුවදට හැකියාව තිබේ. භාවනා කිරීම මගින් ලගා වීමට බලාපොරොත්තු වන ආධ්‍යාත්මික ගමන් මග පැහැදිලි කරමින් භාවනාවේ යෙදීම පහසු කිරීමට අගාවුඩ් සුවදට හැකියාව තිබේ. 

  අගාවුඩ් සුවද කුඩු භාවිතා කර සුවද දුම් ඇල්ලීම මැදපෙරදිග රටවල් වල බොහෝ විට සිදු වේ.මැදපෙරදිග රටවලදී නිවසට අමුත්තන් පැමිණි විට ඔවුන්ට ගරුසරු දැක්වීමක් වශයෙන් මෙම සුවද කුඩු භාවිතා කර දුම් ඇල්ලීම සිදු කරයි.
 
  අගාවුඩ් ශාකය භාවිතයෙන් නිපදවා ගන්නා මෙම මිහිරි සුවද මානසික අවපීඩනය, ආත්තිය හා කාංසාව වැනි මානසික රෝග වලට ලබා දිය හැකි ඉතා බලවත් ගුණයක් ඇති ප්‍රතිකාරයකි.

  එමෙන්ම සුවදායී නින්දක් ලගාකර ගැනීම කෙරෙහි ද මෙම අගාවුඩ් සුවදකාරක වලින් යහපත් බලපෑමක් ඇති කරයි.

       


       In addition to agarwood oil, which is the main fruit obtained from the agarwood plant, which has been used in the Middle East and Asian countries for many centuries, other products produced using agarwood wood can be introduced as agarwood gum and agarwood fragrance powder.

  The aroma emitted from the agarwood incense sticks has the ability to heal the mind and calm the mind. Agarwood smell has the ability to facilitate the practice of meditation by clarifying the spiritual path one hopes to reach through meditation.

  Agarwood incense powder is often smoked in Middle Eastern countries. In Middle Eastern countries, when visitors come to the house, as a sign of respect, this incense powder is smoked. This sweet scent produced using the agarwood plant is a powerful treatment for mental illnesses such as depression, anxiety and depression.

  Also, these agarwood remedies have a good effect on getting a healthy sleep.