අගාවුඩ් වල ආගමික බලපෑම
ලොව අධිකම වටිනාකමකින් සහ එමගින් ලබාගන්නා සිත් ඇදගන්නා සුළු විස්මිත සුවඳ හේතුවෙන් ගෞරවයට ලක් වී තිබෙන රන් හා සමාන වටිනා ශාක විශේෂ වන aquilaria අගාවුඩ් ශාකය ආගමික හා සංස්කෘතික වශයෙන් ලොව පුරා රටවල් වල භාවිතයට ගැනෙන්නේ එහි ඇති විස්මිත සුවඳ තම අධ්‍යාත්මික ගමන් මග කෙරෙහි ද උපයෝගී කර ගනිමිනි.
අගාවුඩ් ශාකයෙන් ලබා ගන්නා සුවඳැති දුම්මල උපයෝගී කරගනිමින් නිපදවෙන හඳුන්කූරු සුවඳ තෙල් හා සුවඳ දුම් ලොව විවිධ රටවල විවිධ ආගම් වල වැඳුම් පිඳුම් පිදුම් කටයුතු සඳහා විවිධාකාරයෙන් සහභාගී කරගනියි. බෞද්ධ ,හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ලොව ප්‍රධානතම ආගම් තම ආගමික ඇදහිලි කටයුතු කෙරෙහි මෙම ශාකය අනුසාරයෙන් ලබාගන්නා සුවඳ සුවඳකාරක භාවිතයට ගන්නා අයුරු විශ්ලේෂණය කිරීම වැදගත්වේ. බුද්ධාගම
ලොව බෞද්ධ රටවල් වන තායිලන්තය සහ චීනය යන රටවල් මෙම මිල අධික ඉතා වටිනා අගාවූඩ් සුවඳ සුවඳකාරක බුදු පුදට එක් කරයි එක්කරයි. මනස සන්සුන් කිරීමේ කිරීමේ මහඟු ගුණයෙන් යුතු යුතු මෙම වටිනා අගාවුඞ් සුවඳ ආගමික කටයුතු සහ ආගමික උත්සව වැඳුම් වැඳුම් පිදුම් කටයුතු හා භාවනාවේ යෙදීමේදී එම කටයුතු සඳහා සහභාගී කරගනියි. අනුසාරයෙන් නිපදවෙන හඳුන්කූරු හා සුවඳ දුම් වල ඇති විශ්මිත මිහිරි සුවඳ සාන්ද්‍රණයට මානසික ඒකාග්‍රතාව ඇති කරමින් කරමින් අධ්‍යාත්මික ගමන් මග පැහැදිලි කර දීමේ හැකියාව ඇති කරන බව බෞද්ධ ආගමික මතයයි.
භාවනායෝගී වීමේදී අගාවුඩ් දැවය උපයෝගී කරගෙන නිපදවන ලද පබලුවැල් යොදා ගනිමින් යොදාගනිමින් භාවනාවේ යෙදෙන විට එම පබළු වැල් වලින් නැගෙන මිහිරි සුවඳ මනස සන්සුන් කර ගැනීමට උපකාරී වන අතර භාවනාව කෙරෙහි මනස මනස සංවේදී කරයි.
හින්දු
හින්දු ආගම සැලකූ විට දෙවියන්ගේ දැවය නම් වූ අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ලොව පුරා වටිනාකමට පත්වූ අගාවූඩ් සුවඳ සුවඳකාරක භාවිතයෙන් වැඳුම් පිදුම් පිදුම් කෙරෙනු ලැබෙන්නේ හින්දු ආගමේ ප්‍රධාන දෙවියෙක් වන ක්‍රිෂ්ණා දෙවියන්ටයි. හින්දු ආගමික උත්සව වලදී අගාවූඩ් සුවඳ තෛලය සහ සහ සුවද දුම් උපයෝගී කරගෙන දෙවියන් යැදීම සිදුකරයි. මෙසේ අගාවූඩ් සුවඳ දුමාරයෙන් දෙවියන් මුසපත් කිරීම මගින් හින්දු වැසියන් විශ්වාස කරන්නේ මෙම විශ්මිත සුවඳ සමඟ දෙවියන් ඇතිකරගන්නා සම්බන්ධය නිසා හින්දු වැසියන් විසින් දෙවියන් කෙරෙහි කරන යාඥා සහ පුදපූජා ස්වර්ගයට රැගෙන යන යන බවයි.
හින්දු ආගමිකයන් විසින් බලාපොරොත්තු වන්නේ තම දැඩි දේව භක්තිය හා පාරිශුද්ධත්වය කෙරෙන කෙරෙන් ආධ්‍යාත්මික වර්ධනයක් ළඟාකර ළඟා කර ගැනීමයි. ක්‍රිස්තියානි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වන ක්‍රිස්තියානි ආගමිකයන් තම ආගමික සම්ප්‍රදායන් සහ යාච්ඤා කිරීම කෙරෙහි මෙම අගාවූඩ් සුවඳ කාරක යොදා ගනු දක්නට ලැබේ. ක්‍රිස්තියානි පල්ලි වල සිදුකරන ආගමික උත්සවවලදී යාඥාව ඵලදායි හා සන්සුන් ලෙස කරගෙන යාමට මෙම අගාවූඩ් සුවඳ ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කරයි . ක්‍රිස්තියානි ආගමේ දී අගාවුඩ් සුවඳ හඳුන්වන්නේ ගෞරවයේ හා භක්තියෙන් සංකේතයක් ලෙසයි. ඉස්ලාම්
ඉස්ලාම් ආගමේ දී අගාවුඩ් හැඳින්වෙන්නේ 'oud' හෝ 'oudh' ලෙසයි සුවඳ විලවුන් සහ සුවඳ දුම් වලට බෙහෙවින් බෙහෙවින් ප්‍රිය කරන ඉස්ලාම් වැසියන් මෙම අගාවුඩ් අගාවුඩ් සුවඳට ඉහළ ගෞරවයක් ලබා දෙයි. විවිධ ඉස්ලාම් ග්‍රන්ථ වල මෙමමෙම අගාවුඞ් සුවඳ පිළිබඳ සඳහන් වන බව බවද මෙහිදී කිව යුතුය. මුස්ලිම්වරුන් විසින් 'oud' ලෙස හැඳින්වෙන අගාවුඩ් සුවඳ පිරිසිදු කිරීම හා පිරිසිදුකම සමඟ සංයෝග වෙයි. මැදපෙරදිග ඉස්ලාමීය රටවල මෙම අගාවූඩ් සුවදකාරකය යාඥා සහ සහ රැස්වීම් කටයුතු වලදී අද්‍යාත්මික සම්බන්ධතා ශක්තිමත් කවාතාවරණයක් ඇති කිරීමේ අරමුණින් භාවිතාවේ.
සියලුම ආගම්වල දී අගාවුඩ් වල ඇති මෙම මෙම දිව්‍යමය සුවඳ ආගමික කටයුතු කෙරෙහි සාමකාමී හා පූජනීය වාතාවරණයක් ඇති කිරීමේ අරමුණින් භාවිතා වේ.
0 Comments