විවිධ ආගම්වල විවිධ සංස්කෘතීන් වල ආධ්‍යාත්මික උත්සව වලදී මෙම ඇරෝමැටික සංයෝගය ඉතා අගය කොට සලකනු ලබන අතර ආධ්‍යාත්මික සංවර්ධනය හා මානසික පවිත්‍රතාව කෙරෙහි අගාවුඩ් සුවඳ දැඩි ලෙස බලපෑම් කරන බව ආගමිකව පිළිගැනේ.
• බෞද්ධාගමික උත්සව
අගාවුඩ් ශාකය ආශ්රයෙන් නිපදවාගනු ලබන සිත් ඇදගන්නා සුළු විස්මිත සුවඳ ද්‍රව්‍ය බෞද්ධ ආගමික චාරිත්‍ර වාරිත්‍ර හා වත්පිළිවෙත් සඳහා ද භාවිතා කරයි. එහි විස්මිත ගැඹුරු සුවඳ භාවනාවේ ගැඹුරට කිමිදීමට පහසුව සලසයි. විහාරස්ථාන වලදී සුවඳ දුම් ලෙස හා හඳුන්කූරු ලෙස අගාවුඩ් භාවිත කෙරෙන්නේ 'හොඳ හිතේ පූජාව' ක් ලෙසයි.
බුදුවරුන් හට බුද්ධත්වය කෙරෙහි ළඟාකර ගැනීමේ ක්‍රියාවලියේදී ආධ්‍යාත්මය අවබෝධ කරගැනීමට මෙම අගාවූඩ් සුවඳ උපකාරී වූ බව පැරණි සටහන් සටහන් වල පෙන්වා දෙයි.
• ඉස්ලාමීය ආගමික උත්සව
ඉස්ලාම් ආගමික සංස්කෘතිය තුළ විශේෂයෙන්ම ආගමික උත්සවවලදී අගාවුඩ් සුවඳකාරක භාවිතා වන්නේ යාඥා කටයුතු වලදී ය. මහ සිකුරාදා ,ඊදුල් අල්හා සැමරුම, අල්ලා දෙවියන් ඇදහීම වැනි ඉස්ලාම් ආගමික උත්සව වලදී අගාවුඩ් සුවඳ ද්‍රව්‍ය භාවිතා වන්නේ චාරිත්‍ර වල වන්නේ අනිවාර්ය අංගයක් ලෙස නොව නමස්කාරයේ චාරිත්‍රයක් ලෙසයි.
අනෙකුත් ආගම් වල මෙන් සුලබ නොවූවත් සමහර ක්‍රිස්තියානි නිකායන් දිව්‍ය දිව්‍ය පූජාව වැනි ආගමික උත්සවවලදී අගාවුඩ් ඇතුළු සුවඳ ද්‍රව්‍ය භාවිතයට ගැනෙන්නේ ස්වර්ගයට නැගී යාඥා කිරීමේ සංකේතයක් ලෙසයි.
• හින්දු ආගමික උත්සව
හින්දු ආගමේ දී ශිව දෙවියන් හා ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් කැප කරන ලද හින්දු චාරිත්‍ර වලදී අගාවුඩ් සුවඳ ද්‍රව්‍ය භාවිතයට ගැනේ.
ඇදහිලි හා පූජා කටයුතුවලදී ,හින්දු ආගමික උත්සව වලදී,කෝවිල් වල,හින්දු ආගමේ පූජනීය ගිනි උත්සව වලදී,භාවනා සහ යෝගා කටයුතු වලදී සහ පෞද්ගලික ආගමික භක්තිය පිළිබිඹු කිරීම සදහා අගාවුඩ් සුවද ද්‍රව්‍ය යොදා ගැනේ.
• චීන සහ ජපන් සම්ප්‍රධායන්
අගාවුඩ් වල වැඩිම භාවිතයක් ඇති රටවල් වන චීනය හා ජපානය තම රට වල සිදුකරන විවිධ ආගමික චාරිත්‍ර වලදී මෙම අගාවුඩ් සුවද ද්‍රව්‍ය යොදා ගනී.භාවනා කටයුතු වලදී පිරිසිදු පරිසරයක් තුල සුවදායී වාතාවරණයක් යටතේ ආධ්‍යාත්මය දියුණු කිරීමට අගාවුඩ් සුවදට හැකියාව තිබෙන බව චීන හා ජපන් සම්ප්‍රධායන් පිළිගනී.එමෙන්ම තම උත්සව හා සැණකෙළි වලදී දේව යාඥා ස්වර්ගයට රැගෙන යාමේ හැකියාව අගාවුඩ් වලට ඇති බව ඔවුන්ගේ මතයයි.
This aromatic compound is highly prized in spiritual ceremonies of various religions and cultures, and the aroma of agave is religiously recognized to have a profound effect on spiritual development and mental purity. • Buddhist festivals Agarwood is also used in Buddhist religious rites and rituals to produce a fascinating aromatic fragrance. Its amazingly deep aroma makes it easy to dive deep into meditation. In temples, agarwood is used as incense and incense as a 'goodwill offering'. Ancient records indicate that the scent of agarwood helped the Buddhas to understand the spirit in the process of attaining enlightenment. • Islamic religious festivals In the Islamic religious culture, agarwood incense is used especially in religious ceremonies during prayers. In Islamic religious festivals such as Good Friday, Eid al-Adha celebration, worshiping Allah, agarwood incense is used not as an integral part of rituals but as a ritual of worship. Although not as common as in other religions, some Christian denominations use agarwood and other incense in religious ceremonies such as the Divine Liturgy as a symbol of rising to heaven and praying. • Hindu religious festivals In Hinduism, agarwood incense is used in Hindu rituals dedicated to Lord Shiva and Lord Krishna. Agarwood fragrances are used in religious and sacrificial ceremonies, in Hindu religious ceremonies, in temples, in Hindu sacred fire ceremonies, in meditation and yoga practices, and to reflect personal religious devotion. • Chinese and Japanese traditions China and Japan, which are the countries with the highest use of agarwood, use these agarwood fragrances in various religious rituals in their countries. Chinese and Japanese traditions recognize that agarwood fragrance has the ability to develop spirituality in a clean environment in a healthy atmosphere during meditation activities. They believe that Agarwood has the ability to carry prayers to the heavens during festivals and festivals.
0 Comments